Sunday, December 30, 2012

පරිගණක දැනුම සරල සිංහලෙන් 03 - ඔබේ පරිගණකයෙත් හදවත නිරෝගීද...?

පරිගණක දැනුම සරල සිංහලෙන් 03
පරිගණකයේ හදවත බඳු Hard Disk එකේ ඇතිවන දෝෂ...

පරිගණක හාඩ් ඩිස්ක් එකක්.


                    ඔන්න එහෙනම් හැමෝටම ආයුබෝවන් කිව්වා...2012ත් ඉවරවේගෙන යනව නේ.මොනා කරන්නද ඉතින්...මොකෝ ඇදල අල්ලගන්නය කියලයෑ...ඒවයින් මේවයින් වැඩක් නෑ...අද දවසෙම කල්පනා කලේ අද මොනාද ඔයාලට දෙන්නෙ කියලයි.ඔහොම ඉන්නකොට මට මතක් උනා මේ ලඟදි උනු වැඩක්.මෙන්න මේකයි සිද්දිය...


Thursday, December 27, 2012

ඔබ උපන්නේ කවදාද...?

ඔබේ උපන්දිනයට අනුව ඔබේ ලග්න පලාඵල...






                    ඔබේ උපන්දිනයට අනුව ඔබට කොහොමද???දැනගන්න ආසයිනේ...එහෙනම් ඔන්න බයනැතුව බලාගන්න...

Tuesday, December 25, 2012

පරිගණක දැනුම සරල සිංහලෙන් 02 - ප්‍රොසෙසර් ට්‍රබ්ල්ෂූටිං...

පරිගණක දැනුම සරල සිංහලෙන් 02
ප්‍රොසෙසරය ආශ්‍රිතව මතුවන දෝෂ සමනය කර ගන්නා හැටි...

                    ප්‍රොසෙසරයක් ආශ්‍රිතව මතු වන දෝෂ බොහෝමයක්ම,නිවැරදිව සවිනොවීම,හීට් සින්ක් හා කූලින් ෆෑන් වල දූවිලි බැඳී ඒවා හරිහැටි ක්‍රියා නොකිරීම,බයෝස් සෙටින්ග් ව දෝෂ සහ මවුපුවරුවේ දූවිලි බැඳීම වැනි දේ හේතු කොටගෙන මතු වෙන ඒවාය.

Monday, December 24, 2012

පරිගණක දැනුම සරල සිංහලෙන් 01 - මවුපුවරුවේ පැටිකිරිය.....

පරිගණක දැනුම සරල සිංහලෙන් 01
විවිධ වර්ගයේ මදර්බෝඩ් සහ එහි තිබෙන චිප් සෙට්ස්...


විවිධ වර්ගයේ මදර්බෝඩ් සහ එහි තිබෙන චිප් සෙට්ස්...


                    අප අතරේ පරිගණක පිළිබඳ හසල දැනීමක් ඇති මිතුරු මිතුරියන් කොතෙකුත් සිටීද.ඔවුන්ට මාගේ මේ ලිපිය සිංහල හෝඩිය වැනි වන්නට පුලුවනි.නමුත් තවමත් පරිගණක පිළිබඳ ප්‍රාථමික දැනීමක් පමණක් ඇති සොයුරු සොයුරියන්ට මෙය අත්වැලක් වේවායි පතමි.


Saturday, December 22, 2012

සෙනෙහසේ නවාතැන.....

එයාට කියන්න,
"ගීත ගයන්න පුලුවන් තවත් ලෝක තියනවා කියලා....."





                    මේ කතාව ඔබට කෙතරම් සංවේදී අත්දැකීමක් වනු ඇත්දැයි මම නොදනිමි.එහෙත්  මෙය ඔබටද වැදගත් වනු ඇතැයි සිතුනු නිසා මෙසේ පලකරමි.

Tuesday, December 18, 2012

ජීවි‍ෙත්ට දැකල නැහැ‍ෙන්...???



 ජීවි‍ෙත්ට දැකල නැහැ‍ෙන්...???එ‍ෙහනමි ‍ෙමන්න බලාගන්න.....


ඔබේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... ඔබට හිතන්නට කාලයයි...

බේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... ඔබට හිතන්නට කාලයයි...




               බේ නැගණිය, ඔබේ සොයුරිය, ඔබේ පෙම්වතිය අන්තර්ජාලයේ සැරිසරන උම්මත්තකයිනගෙන් බේරාගන්න... ඔබට හිතන්නට කාලයයි...