Saturday, May 4, 2013

ඔබ මේ ගැනත් දන්නවාද?මොහොතක් සිතන්න...

ත් දුම් පාවාද...???
 
                    පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. (මේ බව CDC’s National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කර ඇත.)

Thursday, May 2, 2013

බන්ටි දුටු සරසවිය...

බන්ටිගේ සින් විය...


                    දැන් ඉතිං අපේ උන් ටිති කෝ මූ කොහොකැම්පස් ගියේ කිලා...යි අට ඒයන්නම්ද?නෑනේ...   යි අව්ල්ද? :P
 

පරිඝණකයේ කුණු අයින් කිරීම...

රියේ කුණු සියල්ල එර ඉත් මු.




Wednesday, February 6, 2013

රිසානා.....ඔබ සදා අමරණීයයි...!!!

රිසානා.....ඔබ සදා අමරණීයයි...!!!

                     2013 ජනවාරි 10වන දිනයි.නැති බැරිකම ඉදිරියේ අසරණ වූ තවත් අහිංසක මල් කැකුළක් හිත්පිත් නැති පාපතර මිනිසුන්ගේ ගොදුරක් විය.තම දිළිඳු පැළේ අසරණව සිටින රෝගී පියාට සැලකීමට හා තම පවුල නගා සිටුවීමට ඇය වයස අවුරුදු 14දී සවුදි අරාභියට යන්නේ ව්‍යාජ්‍ය තොරතුරු ඉදිරිපත් කරමිනි.නමුත් එහිදි ඇයට අත් වන්නේ සිහිනෙකින් වත් නොසිතූ දෙයකි.ඇය සේවය කල නිවසේ දරුවකුට ඇය බෝතලයකින් කිරි පොවමින් සිටියදී එම දරුවා මියයයි.එහි ප්‍රථිපලය වන්නේ එරට අධිකරණයක් විසින් ඇයව මරණ දණ්ඩනයට යටත් කිරීමයි.ඇයට අත්වූ මෙම කුරිරු ඉරණම හරහා ලෝකයට අලුතින් සිතන්නට දෙයක් ඉතිරිව ඇත.එනම් මෙවැනි කුරිරු දඬුවම් මේ ලෝකයෙන් සදහටම අතුගා දැමිය යුතුය.එසේ නොකරන රටවල් හෙලාදැකිය යුතුය.

                     රිසානා සොයුරියට අත්වූ කුරිරු ඉරණම ඔබත් බලන්න.(අවවාහයයි : හදවත් රෝගීන් හා මානසික දුර්වලතා ඇති අයටත්,කුඩා ළමුන්ටත් පෙන්වීමෙන් වලකින්න.)



Wednesday, January 16, 2013

පරිඝණකය පිළිවෙලකට තබා ගැනීම...

රියේ Start Bar එකෙහි ති Folder Tab සියල්ල එතැකින්.....




Saturday, January 5, 2013

පරිගණක දැනුම සරල සිංහලෙන් 04 - මොනවද මේ VGA කාඩ්...??? 02

පරිගණක දැනුම සරල සිංහලෙන් 04
මොනවද මේ VGA කාඩ්...???  02






                    පසුගිය ලිපියේදී අප සාකච්ඡා කළේ VGA කාඩ් හඳුනා ගන්නා ආකාරයයි.එම ළිපිය කියවීමට නොහැකි වූ අය මෙතනින් ඒක බලල එන්න.අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙම VGA ආශ්‍රිතව හටගන්නා දෝශ කිහිපයක් පිලිබඳ අවධානය යොමු කිරීමටයි.


Thursday, January 3, 2013

පරිගණක දැනුම සරල සිංහලෙන් 04 - මොනවද මේ VGA කාඩ්...??? 01

පරිගණක දැනුම සරල සිංහලෙන් 04 
මොනවද මේ VGA කාඩ්...???  01


විවිධ වීඩියෝ කාඩ් වර්ග කිහිපයක්



                    ඕනෑම පරිගණකයක මොනිටරයේ ඩේටා කේබල් එක සවි වනුයේ ඩිස්ප්ලේ ඇඩැප්ටර් (Display Adaptor) එකටයි.වීඩියෝ කාඩ් (Video Card),ග්‍රැෆික් කාඩ් (Graphic Card) හෝ ත්‍රීඩී (3D) කාඩ් යනුද ඩිස්ප්ලේ ඇඩැප්ටරයමයි.එහි කාර්යය වන්නේ පරිගණකය තුල භාවිතාවන දත්ත (Binary Data) වීඩියෝ ස්ංඟ්‍යාවක් බවට පරිවර්තනය කර මොනිටරය වෙත ලබා දීමයි.ඩිස්ප්ලේ ඇඩැප්ටර් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.