Wednesday, January 16, 2013

පරිඝණකය පිළිවෙලකට තබා ගැනීම...

රියේ Start Bar එකෙහි ති Folder Tab සියල්ල එතැකින්.....




Saturday, January 5, 2013

පරිගණක දැනුම සරල සිංහලෙන් 04 - මොනවද මේ VGA කාඩ්...??? 02

පරිගණක දැනුම සරල සිංහලෙන් 04
මොනවද මේ VGA කාඩ්...???  02






                    පසුගිය ලිපියේදී අප සාකච්ඡා කළේ VGA කාඩ් හඳුනා ගන්නා ආකාරයයි.එම ළිපිය කියවීමට නොහැකි වූ අය මෙතනින් ඒක බලල එන්න.අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙම VGA ආශ්‍රිතව හටගන්නා දෝශ කිහිපයක් පිලිබඳ අවධානය යොමු කිරීමටයි.


Thursday, January 3, 2013

පරිගණක දැනුම සරල සිංහලෙන් 04 - මොනවද මේ VGA කාඩ්...??? 01

පරිගණක දැනුම සරල සිංහලෙන් 04 
මොනවද මේ VGA කාඩ්...???  01


විවිධ වීඩියෝ කාඩ් වර්ග කිහිපයක්



                    ඕනෑම පරිගණකයක මොනිටරයේ ඩේටා කේබල් එක සවි වනුයේ ඩිස්ප්ලේ ඇඩැප්ටර් (Display Adaptor) එකටයි.වීඩියෝ කාඩ් (Video Card),ග්‍රැෆික් කාඩ් (Graphic Card) හෝ ත්‍රීඩී (3D) කාඩ් යනුද ඩිස්ප්ලේ ඇඩැප්ටරයමයි.එහි කාර්යය වන්නේ පරිගණකය තුල භාවිතාවන දත්ත (Binary Data) වීඩියෝ ස්ංඟ්‍යාවක් බවට පරිවර්තනය කර මොනිටරය වෙත ලබා දීමයි.ඩිස්ප්ලේ ඇඩැප්ටර් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.