ඔබේ සිම් කාඩ් එකේ තොරතුරු ඔබ දන්නවාද..?
බන්ටීගේ අඩවිය.....
ඔබත් එන්න,ඇවිත් යන්න.....
Monday, May 13, 2013
Saturday, May 4, 2013
Friday, May 3, 2013
Thursday, May 2, 2013
බන්ටි දුටු සරසවිය...
බන්ටිගේ ඇසින් සරසවිය...
දැන් ඉතිං අපේ උන් ටික බලනව ඇති යකෝ මූ කොහොමද කැම්පස් ගියේ කියලා...ඇයි අපට ඒවට යන්න තහනම්ද?නෑනේ... ඇයි අව්ල්ද? :P
Wednesday, February 6, 2013
රිසානා.....ඔබ සදා අමරණීයයි...!!!
රිසානා.....ඔබ සදා අමරණීයයි...!!!
ඒ 2013 ජනවාරි 10වන දිනයි.නැති බැරිකම ඉදිරියේ අසරණ වූ තවත් අහිංසක මල් කැකුළක් හිත්පිත් නැති පාපතර මිනිසුන්ගේ ගොදුරක් විය.තම දිළිඳු පැළේ අසරණව සිටින රෝගී පියාට සැලකීමට හා තම පවුල නගා සිටුවීමට ඇය වයස අවුරුදු 14දී සවුදි අරාභියට යන්නේ ව්‍යාජ්‍ය තොරතුරු ඉදිරිපත් කරමිනි.නමුත් එහිදි ඇයට අත් වන්නේ සිහිනෙකින් වත් නොසිතූ දෙයකි.ඇය සේවය කල නිවසේ දරුවකුට ඇය බෝතලයකින් කිරි පොවමින් සිටියදී එම දරුවා මියයයි.එහි ප්‍රථිපලය වන්නේ එරට අධිකරණයක් විසින් ඇයව මරණ දණ්ඩනයට යටත් කිරීමයි.ඇයට අත්වූ මෙම කුරිරු ඉරණම හරහා ලෝකයට අලුතින් සිතන්නට දෙයක් ඉතිරිව ඇත.එනම් මෙවැනි කුරිරු දඬුවම් මේ ලෝකයෙන් සදහටම අතුගා දැමිය යුතුය.එසේ නොකරන රටවල් හෙලාදැකිය යුතුය.
රිසානා සොයුරියට අත්වූ කුරිරු ඉරණම ඔබත් බලන්න.(අවවාහයයි : හදවත් රෝගීන් හා මානසික දුර්වලතා ඇති අයටත්,කුඩා ළමුන්ටත් පෙන්වීමෙන් වලකින්න.)
Wednesday, January 16, 2013
Subscribe to:
Posts (Atom)




