පරිඝණකයේ Start Bar එකෙහි ඇති Folder Tab සියල්ල එකම තැනකින්.....
ඕං එහෙනම් හැමෝටම ආයිබෝං කීව... :D හුඟ දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.මේ දවස් වල බන්ටියට පොඩ්ඩක් වැඩ රාජකාරි අධිකයි.ඔන්න ඒකට කාගෙනුත් මුලින්ම සමාව භජනය කරනවා...
අද නම් මම ආවෙ ඔයාලට මොකුත් කියල දීල යන්න නෙවි.අද මම ආවෙ ඔයාලට යමක් දීල යන්න හිතාගෙන.හැබැයි මම මේක දෙන්නෙ නොමිලේ හොඳේ...දැන් කව්රුත් කටවල් ඇරගෙන බලන් ඇති මූ මේ මොකාටද එන්න හදන්නෙ කියලා...වැඩි කතා ඕන නෑ...මෙන්න මේකයි සිද්ධිය.
ඔයාලගෙ PC එකේ ඔයාල Folder එකක් Open කලාම ඒක Start Bar එකේ තියනවනේ...ඔයා මේ විදියට Folder තුන හතරක් Open කලොත්....???අපි මෙහෙම හිතමුකෝ...ඔයා එක Folder එකක ඉන්නව.ඔයාට ඔයා Open කරපු තවත් Folder එකකට යන්න ඕන.ඔයා මොකද්ද කරන්නෙ?හරිම සරලයි,Start Bar එකට ගියා...,ඕන Folder එකේ Tab එක උඩ Click කලා...
නෑ...මම කියන්නම් ඊටත් වඩා සරල ක්‍රමයක්.ඒකට තියෙන්නෙ පොඩි App එකක් Install කරන්න විතරයි.මම පහල දීල තියන Link එකෙන් App එක Download බාගන්න.ඊට පස්සෙ ඒක Install කරගන්න.දැන් ඉතින් දෙවියන් සිහිකරගෙන Restart පාරක් එහෙම දාගෙන ඔයා කැමති Folder 5ක් 6ක් බැරිනම් 10ක් 15ක් හරි Open කරන්නකෝ.ඔයාටම තේරෙයි වෙනස මොකද්ද කියල.ඔයාට ඔයා Open කරපු වෙන Folder එකකට යන්න ඕන නම් කරන්න තියෙන්නෙ උඩ තියන Tab වලින් ඔයාට ඕන Tab එක Click කරන එක විතරයි.කොහොමද වැඩේ...ආසයි නේ.....???
Download App
මට මේ සඳහා සහයෝගය ලබා දුන් මදුශංඛ ගුණවර්ධණ සහෝදරයාටත්,මා දිරිගැන්වූ දිල්කි ඉෂාරා අක්කාටත් මාගේ ප්‍රණාමය පුදකරමි.
<<<-.._..-{ ඔබට මෙය යම් ආකාරයකින් වැදගත් වුණි නම් LIKE එකක් දමා යන්න.යහළුවන්ගේ දැනගැනීම පිණිස මෙය SHARE කරන්න.ගැටලුවක් ඇතොත් COMMENT එකකින් අහන්න}-.._..->>>

No comments:
Post a Comment