ඔබේ සිම් කාඩ් එකේ තොරතුරු ඔබ දන්නවාද..?
Dialog
- සිම් එක කාගෙද - #132#
- තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
- ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
- ගිණුමේ ශේෂය - *#456#
- අමතර අවශ්‍යතා - #107#
- සම්බන්දතාවය ගැන විස්තර #678#
- ණයක් ගන්න - #356#
- කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
- එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
- Star Points බලාගන්න - #141#
- Call Waiting Activate කරන්න - *#43#
- Missed call Alert Active කරගන්න - **62*0777012012#
- Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
- පෙරගෙවුම් වයිෆයි
- පැය 2 - WIFI<space>50
- පැය 4 -WIFI<space>100
- පැය 12 - WIFI<space>200
- පැය 20 WIFI<space>400
- පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Mobitel1
- සිම් එක ගැන විස්තර - #132#
- ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
- ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
- ණයක් ගැනීමට - #247#
- ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
- GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
- M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
- Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
Hutch
- සිම් එක ගැන විස්තර #132#
- ගිණුමේ ශේෂය *344#
- Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
- Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
- Sms Free Hutch to Hutch පැකේජය *222#
Etisalat
- සිම් එකේ විස්තර දැනගැනීමට #132#
- ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
- ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
- Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
- Call A tune සදහා *359 අමතන්න
- සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
- mobile broadband
- දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
- දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
- මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
Air Tel
- සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
- ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
- ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
- GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
- පසුගෙවුම් සබදතා සදහා
- Outstanding balance - *555*1#
- Unbilled balance - *555*2#
- Bill Summery - *555*3#
- Payment Status - *555*4#
මට මේ සඳහා සහයෝගය ලබා දුන් මදුශංඛ ගුණවර්ධණ සහෝදරයාටත්,මා දිරිගැන්වූ දිල්කි ඉෂාරා අක්කාටත් මාගේ ප්‍රණාමය පුදකරමි.
<<<-.._..-{ ඔබට මෙය යම් ආකාරයකින් වැදගත් වුණි නම් LIKE එකක් දමා යන්න.යහළුවන්ගේ දැනගැනීම පිණිස මෙය SHARE කරන්න.ගැටලුවක් ඇතොත් COMMENT එකකින් අහන්න}-.._..->>>

No comments:
Post a Comment