Thursday, May 2, 2013

බන්ටි දුටු සරසවිය...

බන්ටිගේ සින් විය...


                    දැන් ඉතිං අපේ උන් ටිති කෝ මූ කොහොකැම්පස් ගියේ කිලා...යි අට ඒයන්නම්ද?නෑනේ...   යි අව්ල්ද? :P
 
                    මෙන්මේයි සිද්දිය.ම (ඒ කියන්නෙ බන්ටිය) වැරන්නෙ ධ්‍යම ඉංජිනේරු උදේකාර්‍යංයෙනේ... (වැඩිමන්ද)වෘත් දන්නෙ නම් ඉතිං CECB කියි ඕං...තින් මේ කට්ටිරුහුණු කැම්පස් එතුලෙ බිල්ඩින් එකක් ධීහා සාතාක්පීට.ඕට ඉතින් JCB ඕවෙනිසා අපිත් ඕකෙ වැඩ.දැන් තිනෙ......???
 
                     දන්නෙ නෑ ගේ මේ බ්ලොග් එරුහුණෙ අකිකිම්,ත් ඒ අමේකිනම් මාත් එක්වෙන්නම් එපා හොඳේ...
 
                    ත්රුහුණු විකියන්නෙ රිසුන්තැනක්.මාහා දෙවිනුපැත්කොයි අපට ටට මෙමෙම්මෙමමමේයෙයයෙයෙයටම ස්ථානය හමු වන්නෙ.හරිම ලස්සන තැනක්.ගේට් එකෙන් ඇතුල් වෙනකොටම තියෙන්නෙ පුංචි පාලමක්.පාලම උඩ ඉඳල දෙපැත්ත බැලුවම නම් හරිම ලස්සනයි.(තව තව ලස්සන සීන් තියනව ඇතුලෙ.ඒවත් පස්සෙ කියන්නම්කෝ...)
 
 



සරසවි පාලම මතට දිස් වන සුන්දර දසුන් කිහිපයක්...

                    එතනින් යනකොට හරිම ලස්සන තුරු සෙවනින් යුත් භූමියක් මැද පිහිටි සරසවි ගොඩනැගිලි රාශියකි.මේකට ගියහ හිතට එන සිතුවිලි වල නම් නිමක් නැත.කාට කෙසේ උවද මට නම් මුල් දින ඇති වූ හැඟීම වූයේ මම වැරදීමකින් හෝ පෙම්වතුන්ගෙ උද්‍යානයකට පැමිණියාදෝ යන්නයි.ඒ තරමටම බැලූ බැලූ අත පෙම් සුව විඳින පෙම්වතුන්ය.(කපල්ය).අපට අප පාසල් යන කාලේ ගුරුවරුන් කියා තිබුනේ සරසවිය යනු නිහතමානී,සාමකාමී,ගුණධර්ම හා සාරධර්ම වලින් පිරුණු තැනක් බවය.නමුත් දින කිහිපයක් යන විට ඒ කිව් කතා වලින් කොපමණ ප්‍රමාණයක් වලංගු දැයි අපටම සිතා ගත හැකි විය.
 
                    මෙහි තවත් රසවත් දෑ බොහෝය.ඒවා මතුවට පවසන්නට බලාපොරොත්තු වෙමි.එතකන් අදට නවතින්නමමෙතකන් මෙන්න මේ ටිකත් බලලම යන්නකො ලස්සනද කියලා...........
 
රුහුණු සරසවි බුදු මැදුර




ප්‍රධාන නාම පුවරුව

රුහුණු සරසවිය ගුවනට දිස් වන ආකාරය
 

No comments:

Post a Comment