Friday, May 3, 2013

ආලය හා රාගය..........

ළුත් රම්රාවේ New ය...



                    හා රානු එකිනෙවෙනස් සිද්ධින් දෙකක් උත් මේ දෙක අ ත්තේ කෙස් යක් කියි බන්ටිහිතුණෙ ඔන්න.ම ඔහොකියන්නෙ වර්මායෙ අට අසන්,කින්ලැබෙකාණා නිසා.ර්මායේ රු,රුණියන් ත් මේ දෙවාගෙති නම් බන්ටිහොවිශ්වායි.ත්කිව්වොත් ,එහෙත් නැත්නම් කියන්නෙ තින්ති වෙන්න ඕදෙක්.දෙන්නෙක් අති න අන්‍යෝන්‍ය අබෝයෙන් යුතු සෙනෙසක් කිව්වොත් හිතතන්නෙ තන්නෙ මම නිවැරදි.ඒත් අද ඒක වෙනස් වෙලා...අද තරුණ,තරුණියන් ආලය හා රාගය පටලගෙන බවනම් මට හොඳටම විශ්වාසයි.
 
                    අද නම් කට්ටිය බලනව ඇති බන්ටියගෙ වයර් මාරු වෙලාද කියල.නෑ.....මේක තමයි තිත්ත උනත් ඇත්ත කථාව.මට මේව කියන්න හිතුනෙ මෑතකදි අහන්නට ලැබුණු හා අත්දකින්නට ලැබුණු සිදුවීම් කිහිපයක් නිසා.මම ඔබටත් එයින් එක් කථාවක් කියන්නම්.
 
                     "මේ කියන කථා නායිකව හක්මන පැත්තෙ කෙනෙක්.එයාගෙ ස්වාමිපුරුෂයා පිටරට ඉන්නෙ.ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ඉතින් මේ කාන්තාව හැම ඉරිදම මතරට එනව ගෙදරට ඕන කරන බඩු ගෙනියන්න.ඔහොම එනකොට මෙයාට සෙට්වෙනව ලස්සන,ටිකක් විතර වැදගත් පෙනුම තියන කොල්ලෙක්.මේ කොල්ලත් දවස් ගානක් ට්‍රයි කරල කොහොමහරි මේ කාන්තාව සමග ඇසුරක් පටන් ගන්නවා.කොහොම හරි ඒ දෙන්නගෙ ඇසුර ගොඩක් දුරදිග යන එකක් වෙනවා.එක් දවසක් මේ තරුණයා කාන්තාවට හරි අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනව.ඒ තමයි ඔහුත් එක්ක ලගුම්හලකට යන්න.මේ කාන්තාව තමන්ගෙ තත්වය පවා අමතක කර ඔහුට අවනත වෙනවා...අවසානයේ ඔහු ඇයව ලැගුම්හලේදීම අතවරයට පත් කර ඇය සතු රන් ආභරණද රැගෙන පලා යනවා.ඉන්පසු ඇය පැමිනෙන්නෙ මාතර පොලීසියට.නමුත් අවාසනාවකට තම අනියම් පෙම්වතාගේ ලිපිනයක් වත් ඇය සතුව තිබුනේ නැහැ."
 
                    ඉතින් මෙන්න මේ වගේ සිද්දි ඔබත් අනන්ත වත් අසා ඇති.මෙවන් දේ වීමට ප්‍රධානතම හේතුව තමන් තමන්ගේ ආරක්ශාව ගැන නොසිතීම.මම ඔබට තවත් මට අහන්නට ලැබුණු කථාවක් කියන්නම්.මට මේ කථාව කිව්වෙ රුහුණු සරසවිය අසලම සිටින මාගේ හිතවත් දොස්තර මහතෙක්.
 
                      දිනක් මා ඔහු හමු වීමට යන විට තරුණ පෙම් යුවලක් ඔහුගේ සායනයෙන් පිටතට පැමිණියා.ඔවුන්ගෙන් තරුණිය සිටියේ කඳුලු පුරවාගත් දෑසින්.ඔවුන් පිටව ගිය පසු මම මාගේ හිතවතාට කිට්ටු වී කාරණය කුමක්දැයි විමසුවා.ඔහු මට පැවසූ දෙයින් මම පුදුමයට පත් උනා.....
 
                         "මල්ලි ඒ ඇවිත් ගියේ කැම්පස් කපල් එකක්.අර කොල්ලගෙ අතින් කෙල්ලව ප්‍රෙග්නට් වෙලා....දැනගන්නකොට පරක්කු වඩිලු.ඔය ආවෙ ඇබෝශන් එකක් කරගන්න පුලුවන්ද බලන්න.මම කෙලින්ම බෑ කිවුවා.ඒකයි ඔය අඬ අඬා ගියේ..."
 
                    ඔහු කී දෙයින් මම පුදුමයට පත් උනා.ඔහුටත් එය තේරෙන්න ඇති.ආයෙත් එයා මට මෙහෙමත් කිව්වා...
 
                     "මල්ලි..,ඔය වගේ දේවල් මෙහේ නිතරම සිද්ධ වෙනවා...ඕව මේ කැම්පස් එක ඇතුලෙ සුළු සිද්දි.උන්ට ඕව ගානක් නෑ බන්..."
 
                     ඇත්තම කිව්වොත් කැම්පස් එකේ වඩට ගිහින් සතියක් විතර යනකොට මටත් ඔහු කියපු කථාව අත්ත බවනම් හොඳටම තේරුණා...සමහර තැන්වල කොල්ලො,කෙල්ලො ඉන්නෙ කසාද බැඳපු ජෝඩු වගේ.එයාල එයාලගෙ නිදහස ඕනවටත් වඩා භුක්ති විඳිනව.සමහර වෙලාවට එයාල රහසෙ කරන්න ඕන වැඩ ප්‍රසිද්දියෙ කරනවා.අනේ මන්ද බන්,කැම්පස් ගියාම පිස්සු වගේ අලෝ... :p
 
                    අනිත් කැම්පස් ගැනනම් මම දන්නෙ නෑ...ඒත් රුහුණෙ නම් ඕවට මරු තැන් ටිකකුත් තියනව.ඉස්සාහට මම ඒ තැන් ගැනත් කියන්නම්කෝ...
 
                       මම මගේ ලිපිය ගැන මුකුත් කියන්න යන්නෙ නෑ...ඒ ගැන හිතන එක ඔයාලටම බාරයි.අඩුපාඩු තියනවනම් කියන්න හොඳේ...ඕන් එහෙනම් මම කැපුණා....
 
 මට මේ සඳහා සහයෝගය ලබා දුන් මදුශංඛ ගුණවර්ධණ සහෝදරයාටත්,Rksk ඒකනායක සහෝදරයාටත්,මා දිරිගැන්වූ දිල්කි ඉෂාරා අක්කාටත් මාගේ ප්‍රණාමය පුදකරමි.
 <<<-.._..-{ ඔබට මෙය යම් ආකාරයකින් වැදගත් වුණි නම් LIKE එකක් දමා යන්න.යහළුවන්ගේ දැනගැනීම පිණිස මෙය SHARE කරන්න.ගැටලුවක් ඇතොත් COMMENT එකකින් අහන්න}-.._..->>>

No comments:

Post a Comment